ඊයේ (10) වන දින පැවති දකුණු පළාත් සභා මැතිවරණය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් පෙරමුණ ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී සිටියි. දකුණු පළාත් සභා සමස්ථ ඡන්ද ප්‍රතිඵලය රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව
එ.ජ.නි.ස. – 804,071 (67.88%) – ආසන (38)
එ.ජා.ප. – 297,180 (25.09%) – ආසන (14)
ජ.වි.පෙ. – 72,379 – ආසන (3)
0 comments:
Post a Comment