Time & Date in Sri Lanka

Saturday, January 9, 2010

පිලිප් ඇල්ස්ටන් ගේ ප්‍රකාශය රජය දැඩිව හෙළා දකිනවා – අමාත්‍ය සමරසිංහ

චැනල් ෆෝ විඩියෝ පටය පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිත පිලිප් ඇල්ස්ටන් විසින් කරන ලද ප්‍රකාශය රජය දැඩිව හෙළා දකින බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

කටකතා බොරු තවදුරටත් ජනාධිපතිවරයාට සහය දෙනවා – අමාත්‍ය නවීන් දිසානායක

තමන් පැත්ත මාරු කරන බවට දැනට පැතිර යන කටකතා සාවද්‍ය බවත් තවදුරටත් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරන බවත් කැබිනට් නොවන අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කරයි.