බම්බලපිටිය මුහුදේ දී තරුණයෙකුට නීතිවිරෝධී ලෙස පහර දෙමින් ඔහුව දියේ ගිලීමට සැලැස්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් විසින් විඩීයෝගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සිංහලෙන් පුවත් එසැනින්

Posted in: Breaking News
0 comments:
Post a Comment