
උණ්ඩය,බෝම්බය,කඩුව, කිණිස්ස රජ කරවන යුගයක් අද වන විට උදා වී ඇති බව එ.ජා.ප
නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද
පංචිකාවත්ත ශ්‍රී දේවි කරුමාරියම්මන් කෝවිලට ධන පරිත්‍යාගයක් කිරීමේන්
අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි.
ටී.පනස් හයක්,ග්‍රේනේඩ් එකක් අරන් ජනතාව බිය ගන්වන අය තමන් මහා බලගතු
දේශපාලනයක් කරන බව සිතා සිටින බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දේශපාලනය කිරීම යනු දේශය පාලනය කිරීම පමණක් නොවන බවත්,දේශයට සේවය කිරීමත් එයින් අදහස් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ඡන්දය ලබාගැනීම සඳහා සුජාත පුත්‍රයින් හා දියණියන් සේ ජනතාව අතරට යන අය
රාජ්‍ය බලය නමැති හැන්ද...