Time & Date in Sri Lanka

Tuesday, September 6, 2011

දැයට කිරුළට ජලය දෙන්න විශේෂ වැඩසටහනක්

ලබන වසරේ අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මේ යටතේ කලා‍වැවේ සිට කිලෝමීටර 4ක දිගින් යුත් ඇළ මාර්ගයක් සකස් කර ජල සම්පාදන මණ්ඩලයේ ආධාරයෙන් එම ජලය පිරිසිදු කර බෙදා හැරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ තවත් වැව් 5ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගෙන ඇත.

ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් වැය කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More