
මොණරාගල මූලස්ථාන පොලිසිය සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථාන ඒකාබද්ධව ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවට වාර්තා විය.
මොණරාගල සහ සියඹලාණ්ඩුව යන බල ප්‍රදේශ වල මැතිවරණය පැවැත්වීමට නියමිත අතර අද දිනය අවසන් වීමට ප්‍රථම සියලු කටවුට් , බැනර් සහ පෝස්ටර් ඉවත් කරන බව මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම් කළණසිරි මහතා සඳහන් කළේය.
ඉදිරි පළාත් පලාන මැතිවරණයට අදාළව සියලු ආකාරයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.
0 comments:
Post a Comment