එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහලේකම්වරයා සතුව විශේෂිත බලයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඒකපාර්ශිකව කටයුතු කර ඇති ආදාළ කමිටුව මෙරට ස්වෛරීභාවය අභියෝගයට ලක්කර ඇති බව ද රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙවැනි අසාධාරණ ක්‍රියාදාමයන් හමුවේ ශ්‍රි ලංකාවේ මිත්‍රශීලි රටවල් මෙරටට සහය පළ කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comments:
Post a Comment