පවතින වැසිබර කාලගුණික තත්ත්වය නිසා ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගය තාවකාලිකව නතර කිරිමට තීරණය කර තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර තරගය නවත්වන අවස්ථාව වනවිට පන්දුවාර 32 පන්දු 05 ක් තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 146 ක් රැස්කර තිබිණි.
0 comments:
Post a Comment