සිංහලෙන් පුවත් එසැනින්
දිනක කාලයක් තුළ ජාතික හැඳුනුම්පත ලබාදීමේ සේවාව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් නැවත ආරම්භ කර තිබේ.ඒ සඳහා රුපියල් 500 ක ගාස්තුවක් අයකරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
Blogger Widgets
0 comments:
Post a Comment