ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 139 න් ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනාගැනීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය.
ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලකුණු 327 ක් රැස්කරනු ලැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 39 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
0 comments:
Post a Comment