
මේ වන විට පුද්ගලයින් 24,000ක් පමණ විපතට පත්ව සිටින අතර අවතැන් කඳවුරු හයක පුද්ගලයන් පන්සිය දෙනෙකු පමණ රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර ජලගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවිස්සාවේල්ල සහ යටියන්තොට ප්‍රදේශවලට පිටත් කර තිබු නාවික හමුදා කණ්ඩායම් යළි ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කර සිටියේ ආපදා තත්ත්වය පහව යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
0 comments:
Post a Comment