අල් කයිඩා සංවිධානයේ නිර්මාතෘ සහ නායක ඔසාමා බිල් ලාඩන් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.
අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ද මේ බව තහවුරු කර ඇති බව වාර්තා වේ.
ඔසාමා බින් ලාඩ්න් අමෙරිකානුවන්ට අත්‍යව්‍යශ්‍යව සිටි ත්‍රස්තවාදී නායකයෙකි.
ත්‍රස්තවාදී ප්‍රහාර රැසක් මෙහෙය වීම සම්බන්ධයෙන් බින් ලාඩ්න්ට එරෙහි චෝදනා එල්ල වී ඇත.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් සහ වොෂිංටන් නගර වෙත එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන්නේ ද ඔසාමා බින් ලාඩ්න්ය.
0 comments:
Post a Comment